Wednesday, November 14, 2012
දඩබ්බර හීනයට නැද්ද ඉඩක්
තරහා වෙන්න එපා ඔයාටයි මෙ කියන්නෙ
උන් කොහෙමද අපි ගැන දන්නෙ, උන්ට කියපන් පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න කියලා, අපේ ලෝකය වෙනස් කරන්න උන්ට කොහින් ආව අයිතියක්ද? උන්ට කියලා දිපන් ගලන ගග හරස් කළොත් ඒකෙන් මහා විනාසයක් වෙන්න ඉඩතියෙන බව. මොන කෙහෙල් මලකටද උන් අපිව උන් එක්ක සමාන කරන්නෙ. එහෙම නොකර හිටියනම් ගැටුමක් නැනෙ, අපියි උනුයි සමානකමක් නැති නිසා උන් කියනවා අපි වැරදියි කියලා. ඉතින් මම අහන්නෙ ඒක හරිද? තව එකක් අපිට පියාබන්න තහානම් නම මොන කෙහෙල්මලකටද අත්තටු දුන්නෙ. අපිට පුලුවන් හීන දකින්න විතරද? ඒ හීන අපේ කරගන්න අයිතියන් අපට නැද්ද? ඇත්ත අපි දකින්නෙ දඩබ්බර හීන තමයි. ඒත් ඒවා හරි අහින්සක ලස්සන හීන. කරුණා කරලා ඒ හීන හීන කරන්න එපා. උන්ට කියලා දිපන් හැම තැනකම කාපට් පාරවල් නැ කියලා. අඩි පාර, බොරලු පාර, ඒ කාපට් එකට වඩා ලස්සන බවත් උන්නට මතක් කරපන්. උන් අපි වෙනස් කරන්න හැදුවට අපි උන්ව වෙනස් කරන්න යන්නෙ නෑ. අපි දන්නවා උන්ට කවදාවත් අපි වගෙ වෙන්න බෑ කියලා. අතීත කාමයන් තුළ හිරවෙලා ඉන්න උන්ට වර්තමාන සුන්දරත්වය පේන්නැ. මතක් කරගනිල්ලා දවල්ට හිස් වගෙ පේන අහාස රැටත් එහෙමද කියලා ආයෙත් කියන්නෙ අපේ හීන අපිට දෙන්න
මායාව සහා හීනය
වස්සාන උයනෙ
සොහොන් කොත් සදන්නට
මරන්නෙ කොහොමද
මම..........
මගේ
පළමු
පේමය
ඔහු අත ගෙන නුඹ ගිය පමනින්
ඔබ දුන්නු පේමය
තාම මා ගාව
එපා ඉල්ලන්න
දුක හිතෙයි නෙද........
ඔයා ගැනම හිතන
මම
සංජීව.
කියන්න සොදුරිය
රොස පෙති ඉහිරෙනවස්සාන උයනෙ
සොහොන් කොත් සදන්නට
මරන්නෙ කොහොමද
මම..........
මගේ
පළමු
පේමය
ඔහු අත ගෙන නුඹ ගිය පමනින්
ඔබ දුන්නු පේමය
තාම මා ගාව
එපා ඉල්ලන්න
දුක හිතෙයි නෙද........
ඔයා ගැනම හිතන
මම
සංජීව.
Subscribe to:
Comments (Atom)