Saturday, January 18, 2014

විශ්වාසය

 

මගෙන් ඈ ඇසුව

මා උත්තර නොදුන්න

ඇගේ අවසාන පැනය

ඔයාට මාව විශ්වාස නැද්ද.......?

Tuesday, January 14, 2014

නොමළ ප්‍රේමය

නො මළ ප්‍රේමයෙ මළගමට
ඇවිත් නුඔ
කුමට වැලපෙම් ද කුමරියේ
නුබේ නමින් උපන් ප්‍රේමය
ඉකිගසා වැලපුනා පමණකි
මියදුනේ නැත ...........

දරදඩුකොට දා මගේ ආත්මය 
මැකී ගියද නුඹ ඈතට
මිය ගියේ නැත මගේ ප්‍රේමය
නොතෙමා සිනිදු දෙකපුල්
රැකගන්න නුඔ සතු වූ ප්‍රේමය........

අතීතය එලවා ඈත දුරකට
මල් කැකුළු පොඩිකර දමා අමු සොහොනක
ඉන්න හිතුවට සුර විමනක
නැ තරහා මා නූඹ එක්ක.....

නොහඩා ඉදින් සිතගත්ත
ප්‍රේමය එක්ක.......