නො මළ ප්‍රේමයෙ මළගමට
ඇවිත් නුඔ
කුමට වැලපෙම් ද කුමරියේ
නුබේ නමින් උපන් ප්‍රේමය
ඉකිගසා වැලපුනා පමණකි
මියදුනේ නැත ...........
දරදඩුකොට දා මගේ ආත්මය
මැකී ගියද නුඹ ඈතට
මිය ගියේ නැත මගේ ප්‍රේමය
නොතෙමා සිනිදු දෙකපුල්
රැකගන්න නුඔ සතු වූ ප්‍රේමය........
අතීතය එලවා ඈත දුරකට
මල් කැකුළු පොඩිකර දමා අමු සොහොනක
ඉන්න හිතුවට සුර විමනක
නැ තරහා මා නූඹ එක්ක.....
නොහඩා ඉදින් සිතගත්ත
ප්‍රේමය එක්ක.......
No comments:
Post a Comment